අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Tim Gustafson

ටිම් ගුස්ටාෆ්සන්

Tim Gustafson writes for Our Daily Bread and Our Daily Journey and serves as an editor for Discovery Series. As the adopted son of missionaries to Ghana, Tim has an unusual perspective on life in the West. He and his wife, Leisa, are the parents of one daughter and seven sons. Perhaps not surprisingly, his life verses say: “Father to the fatherless, defender of widows—this is God, whose dwelling is holy. God places the lonely in families; he sets the prisoners free and gives them joy” (Ps. 68:5-6 NLT).

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේගේ සමාදානයේ නියෝජිතයා

සාධාරණය ගැන ප්‍රශ්නය ඇය හොඳින් දැන සිටියේ යයි ඇයට හැඟුණ හෙයින් නෝරා සාමකාමී උද්ඝෝෂණයට ගියාය. සැළසුම් කර තිබූ පරිදි උද්ඝෝෂණය නිශ්චල එකක් විය. උද්ඝෝෂකයින් බලවත් නිසලතාවයකින් නගර මධ්‍යයට ගමන් කළහ.

එවිට බස් රථ දෙකක් පැමිණියේය. නගරයට පිටතින් කලබලකරුවෝ පැමිණියහ. ඉක්මණින් කරැල්ලක් ඇති විය. හදවත බිඳී නෝරා ඉවත්ව ගියාය. ඔවුන්ගේ යහපත් චේතනාවන් ඵල රහිත වූ බවක් පෙණුනි.

අපෝස්තලු පාවුල් යෙරුසලමේ දේව…

යේසුස්වහන්සේ තුළ පුනරුදය

ලෙනාඩොඩා වින්සිව අප දන්නේ පුනරුදයේ මනුෂ්‍යයා ලෙසටය. ඔහුගේ බුද්ධි බලය අධ්‍යාපනය සහ කලාවන් හී බොහෝ ක්‍ෂේත්‍රවලට මග පෙන්වීය. නමුත් ලෙනාඩෝ ලීවේ “අපගේ මෙම දුක්බිත දවස්” කියා සහ විලාප කීවේ “මනුෂ්‍යයන්ගේ සිත් වල අප ගැන කිසිදු මතකයක් ඉතිරි නොකර” මිය යන බව කියායි.

“මම ජීවත්වන්නේ කෙසේදැයි මම සිතද්දී මම ඉගෙන ගත්තේ මිය යන්නේ කෙසේද කියායි” යනුවෙන් ලෙනාඩෝ කීවේය. ඔහු අවබෝධ කර…

සදාකාලික උරුමය

විශාල අවපාතය කාලයේදී දූවිලි බඳුන් වැනි වැලි කුණාටු එක්සත් ජනපදය හරහා හමා යද්දී කැන්සාස් හී හියාවතා නගර වැසියෙක් වූ ජෝන් මිල්බර්න් ඩේවිස් තමාටම නමක් සාදා ගැනීමට තීරණය කළේය. දරුවන් නැති ස්වෝත්සාහයෙන් ධනවත්වූ ඩේවිස්ට සමාජ සේවයට හෝ ආර්ථිකයට ආයෝජනය කරන්න පුලුවන්කම තිබුණි. ඒ වෙනුවට ප්‍රදේශයේ සුසාන භූමියේ සිටවීමට තමාගේ සහ තම මියගිය බිරිඳගේ සම්පූර්ණ උසට සමාන රූප එකොළහක් සාදන ලෙසට පැවරුවේය.…

ලෙවී කථාව පවා

මාතෘකාව වූයේ ලෙවී කථාවය. මට පාපෝච්චාරණයක් කරන්න තිබේ. “මම බොහෝ දේවල් මග හැර කියෙව්වෙමි”. මම මගේ බයිබල් අධ්‍යයන කණ්ඩායමට කීවෙමි. “මම තවදුරටත් කුෂ්ඨ රෝග ගැන කියවන්නේ නැත”.

මගේ මිතුරු ඬේව් කථා කළේ එවිටය. “එම ඡේදය නිසා යේසුස්වහන්සේව විශ්වාස කරන අයෙක් ගැන මම දනිමි” කියා ඔහු කීවේය. තමාගේ මිත්‍රයෙක් වූ වෛද්‍යවරයා අදේවවාදියෙක් වූ බව ඬේව් විස්තර කළේය. ඔහු බයිබලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප…

ගෞරවය ව්‍යාප්ත කරමින්

මැගීගේ තරුණ මිතුරිය සභාවට පැමිණියේ අමුතු ලෙස හැඳ පැළඳ ගෙනය. කිසිවෙක්ට මවිත වෙන්න හේතුවක් නොතිබුණි. මන්දයත් ඇය වෛශ්‍යාවක් වූ බැවිනි. මැගීගේ අමුත්තිය පුටුවේ ඇඹරෙමින්ද පමණට වඩා කොට වූ ඇගේ සාය අදිමින්ද තමා වටාම අත් යවමින්ද සිටියාය.

“ඔබට ශීතලද?” කියා මැගී ඇසුවේ ඇගේ ඇඳුමෙන් අවධානය වෙනතකට යොමු කිරීමටය. “මෙන්න. මගේ සළුව අරගන්න”.

මැගී දුසිම් ගණන් ජනතාවට යේසුස්වහන්සේව හඳුන්වා දුන්නේ ඔවුන්ට සභාවට…

සුවඳ ලාටුවල අර්ථය

අද බැහැදැකීමේ දිනයයි. “පෙර දිගින් පැමිණි රජුන් තිදෙනා අපය” යන කැරොල් ගීතයෙන් විස්තර වන්නේ ළදරු යේසුස්වහන්සේව බැහැදැකීමට පැමිණි අන්‍යජාතික ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම ගැනයි. ඔවුහු රජවරු නොවූහ. ඔවුහු පෙරදිගින්ද (කලින් විස්තර දක්වා ඇති පරිදි) නොවෙති. එසේම තිදෙනෙක් බවද ස්ථිර නැත.

නමුත් ත්‍යාග තුනක් තිබූ හෙයින් කැරොල් ගීතය සැළකුවේ එකිනෙකා ගෙන ආ ඒවා ලෙසටයි. ණැනවතුන් බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී “... තමුන්ගේ කරඬු හැර රන්ද…

පුත්‍රයාද නැගී සිටිනු ඇත

අර්නස්ට් හෙමිංවේගේ පළමු සම්පූර්ණ දිග නවකථාව පෙන්නුම් කරන්නේ බීමට තදින් ඇබ්බැහි වූ පළමු ලෝක යුද්ධය තුළින් ගිය මිතුරන් කිහිප දෙනෙක් ගැනය. ඔවුහු සත්‍ය වශයෙන්ම සහ සංකේතාත්මකව යුද්ධයේ කැළැල් සහිතව සිටි අතර ඒවා දරා ගැනීමට උත්සාහ කළේ උත්සව, මහත් අවදානම් සහිත ගමන් සහ තැන් තැන් වල නිදා ගැනීමෙනි. වේදනාව නැති කරන පිණිස සෑම විටම මධ්‍යසාරය තිබුණි. කිසි කෙනෙක් ප්‍රීතියෙන් නොසිටියේය.

හෙමිංවේගේ…

යේසුස්වහන්සේට භාර වීම

1951 දී ජෝසප් ස්ටාර්ලින්ගේ වෛද්‍යවරයා ඔහුට අවවාද කරමින් කියා සිටියේ ඔහුගේ සෞඛ්‍යය රැක ගන්න නම් අධික වැඩ අඩුකරන්න කියාය. සෝවියට් දේශයේ පාලකයා, වෛද්‍යවරයා චරපුරුෂයෙක් ලෙසට චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කීවේය. බොහෝ අයට බොරුවෙන් පීඩා කළ කුරිරු පාලකයාට සත්‍යය දරා ගැනීමට නොහැකි විය. ඔහු විසින් බොහෝ විට කළ පරිදි සත්‍යය කථා කළ අයව ඔහු පහ කළේය. කෙසේ වෙතත් සත්‍යය ජය…

වාසනාවන්ත “බූට්” සපත්තු

ප්‍රමාද වැඩියි! ටොම්ට ඔහුගේ සටන් සපත්තු වලට යටින් බය උපදවන “සියුම් ශබ්දයක්” දැනුණි. සහජයෙන්ම, ඔහු ක්ෂණයකින්ම පැන්නේය. පොළව යට සඟවා තිබූ මාරාන්තික උපකරණය පුපුරා ගියේ නැත. පසුව පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් එම ස්ථානයේ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රාත්තල් අසූවක් සොයා ගන්නා ලදී. පළඳින්න බැරි තත්වයකට පැමිණෙන තුරු ටොම් එම බූට් සපත්තු පැළඳ සිටියේය. “මගේ වාසනාවන්ත බූට් සපත්තු” යැයි ඔහු…

යේසුස්වහන්සේව අනුගමනය කිරීම අගනේය

රොනිට් පැමිණියේ ආගමික නමුත් ක්‍රිස්තියානි නොවන පවුලකින්. අධ්‍යාත්මික කාරණා පිළිබඳ ඔවුන්ගේ සාකච්ඡා වියළි හා ශාස්ත්‍රීය විය. “මම හැම යාච්ඤාවක්ම දිගටම යාච්ඤා කළෙමි, නමුත් මට දෙවියන්වහන්සේගෙන් පිළිතුරක් ලැබුණේ නැත” කියා ඇය කීවාය.

ඇය බයිබලය අධ්‍යනය කිරීමට පටන් ගත්තාය. සෙමින්, ස්ථාවරව, ඇය ගැළවුම්කරු ලෙස යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට යොමු විය. රොනිට් මෙම අවස්ථාව ගැන තමාගේම වචන වලින් මෙසේ පවසයි: “මට මගේ හදවතේ පැහැදිලි…